Thursday, December 7, 2017

It's a cold night




                                                            සීතල රාත්‍රීය

එය සීතල රාත්රීයකි,උදුවප් මස සීතල අදික ලෙස දෑනුනු රාත්‍රීයක් විය.මා හා මගෙ කල්යාන මිතුරා වන රුවන් සමග මා යම් කිසි රහස් පරීක්ශක කටයුත්තක යෙදි සිටියෙමු,එය මීට සති දෙකකට පමන පෙර ගෙල වෑල ලා සිය දිවි හානි කරගත් තරුනියක් පිලිබදය.මන්ද මෙම තරුනිය මරනයට පත් වු දා සිට ගමෙ සෑරිසරන බව කිහිපදෙනෙකුම දෑක බිය වී ඈත.නමුත් මෙය පිලිගෑනීමට අප දෙදෙනාම අපොහොසත් වුවෙමු,,කුඩාකල සිටම මා හා මගෙ මිත්‍රයා වන රුවන්,,අත්බූත දෙවල් හා සම්බන්ද දෙවල් පිලිබද ඊතා උනන්දුවක් දෑක්වුවෙමු.මෙම තරුනිය පිලිබදව අප හට ලෑබුනු පුවත අපගෙ කුතුහලය උරගා බෑලුවෙය.ස්ත්ය වශයෙන් කුමක්ද සිද්ද වුයෙ,,මෙම තරුනිය අවතාරයක් ලෙස සෑරිසරනවාද,මිනිසුන් ඈය දෑක බිය වුවා යෑය් කීම සත්යක්ද,නියත වශයෙන් ඈය සිටිනවාද,,අප දෙදෙනගෙම සිත්වල හට ගත් මෙම කුතුහලයක් දන්වන ප්‍රශ්න හෙතුවෙන් අප මෙ ගමන යෑමට තීරනය කලෙමු...

හෙයි මචන් දන් රෑ 9ත් වෙලා බන්,මෙ පාරෙ ලයිට් උත් නෑ මොකද කරන්නෙ තව ඉස්සරහට යනවද??
මගෙ මිත්‍රයගෙ කට හඩෙහි යම් කිසි චකිතයක් ගෑබ් වෙලා තිබුනි...
ඈය් උබට බයද?
එහෙම දෙයක් නෑ යකො දෑන් සෑහෙන වෙලාවක් වෙනවා නෙ බන් ඈවිත්,අපි වීහිලුවට වගෙ මෙ ගමන ආවට මට මහා අමුත්තක් දෑනෙනවා බන්..
හෙය් අර අත කාගෙද බන්??
කව්ද කොහෙද?? කොහෙද බන්???
හි හි හි අය්යො මුට හීන් ඩහදිය දාලා නෙ..
යකො මෙක විහිලු කරන වෙලාවක් නෙවෙය් මූසලයො..
හා හා කො ඉතින් අර ඉන්නවය් කියපු කෙල්ල ඉන්නවා නම් අපි දකින්න එපෑය්,,අපි එයාව හොයාගෙනම අවා නෙ කො ඉතින්??
උබ එහෙනම් එකි එනකම් එලි වෙනකම් මෙතනට වෙලා ඉදපන් මන් යනවා..
අපො හරි හරි බන් අපි යමු,,උබට මොකද බන් මෙ අද වුනෙ,උබ  මෙහෙම බය වෙන එකෙක් නෙවෙය් නෙ,,වෙනදටත් අපි මෙ වගෙ ගමන් ඈවිත් තියෙනවා නෙ..
එක ඈත්ත බන් එත් මන් හිතන්නෙ අපි මෙ වෙලවෙ ගියොත් හොදය් කියලා බන්,,මහෙ හිතට අමුත්තක් දෑනෙනවා....

මගෙ මිතුරාගෙ මෙ හෑසිරීම හෙතුවෙන් මගෙ සිතෙද චකිතයක් ඈති වුනි,,අප දෙදෙනා ආපසු යාමට තීරනය කලෙමු.මොහොතකට සියලු දෙ අමතක වී උතුර දකුන මාරු වූවා සෙ දෑනින.රාත්‍රීය බෙහෙවින් සීතලය,මාත් මිතුරාත් එම පාලු පාරෙහි නෑවත එමින් සිටියෙමු.එම පාරෙහි කලාතුරකින් කටු මෑටි ගසා තනා තිබු ගෙයක් දෙකක් දකින්නට ලෑබිනි.එම නිවෙස් වල කුප්පි ලාම්පු එලිය මලානිකව දෑල්වෙමින් තිබුනි.ඊතා නිස්කලන්කව තිබු පරිසරය කලබමින් තද සුලගක් හමා ගියෙන් ශරීරයෙ හිරිගඩු පිපෙන්නට විය.මගෙ මිත්‍රයා සහා මා ඊතා ඉක්මනින් පා පෑදිය පෑද ගියෙමු...

කටස්ස්... අය්යො සය්කලෙ චෙන් එක කෑඩුනා බන්,,ශික් බලපන් වෙච්ච වෑඩෙ...

මගෙ මිත්‍රයාගෙ පා පෑදියෙ චෙන් එක කෑඩුනි..මගෙ මිත්‍රයා සය්කලය නවත්වා,ස්ටෑන්ඩ් එක ගසා චෙන් එක පරීක්ශා කරන්නට විය..එම මොහොතෙ මා පසු පසින් යම් කෙනෙකු සිටිනවාදෑය් යන හෑගීම මට දෑනින.මන්ද සිහින් සුලන් පොදක් මාගෙ ගෙල පසුපස දෑවටුනි.එය කෙනෙකුන් හුස්ම ගන්නා සෙ දෑනින.මා ක්ශනික එ දෙසට හෑරුනෙමි,සිදු වු දෙය්න් මගෙ දෑස නිලන්කාර වී ගීයෙය..මා විසි වී වෑටුනි..

අඩො මොකද බන් වුනෙ?? නෑගිටපන් හශාන් හෙය් හෙය් උබ හොදින්ද?? උබට අවුලක් නෑනෙ,මා පිය වී සිහියට පෑමිනෙන විට මගෙ මිත්‍රයා මගෙ කම්මුලට තට්ටු කරමින් මා ඈහරවන්නට උත්සහා කරමින් සිටියෙය..එ මොහොතෙ මා දුටු දෙය්න් මගෙ ශරීරය කිලිපොලා ගියෙය,එය මගෙ මිත්‍රයා පිටුපසින් ඊතා දිගු කොන්ඩයක් සහිත ගෑහනියකු සිටගෙන මගෙ මිත්‍රයා දෙස බලමින් සිට්යාය..

උබට මොකද බන් උනෙ?? කතා කරපන්කො...
මගෙ මගෙ... කම්මුලට කවුරු හරි ගෑහුවා බන්,උබෙ පිටි පස්සෙ කවුරු හරි ඉන්නවා....
කො? කවුද? උබට අමු කෑවිලද? නෑගිටපන් දෑන්..

එම මොහොතෙ නෑවත සුලන් හමන්නට විය,ඊතා වියරු සිනා හඩක් අප දෙදෙනාටම ඈසෙන්නට විය.

හෙය් කවුද බන් එ??

මගෙ දෑස් මටම අදහා ගත නොහෑකි විය,,මගෙ මිත්‍රයා දෙසට ගසක වෑලක් ගමන් කරමින් තිබින,එම වෑල මගෙ මිත්‍රයගෙ ගෙල වටා එති,මගෙ මිත්‍රයා අඩි 15ක් පමන උඩට ඉස්සුනි.මා හට කර කියා ගන්නට කිසිවක් නොමෑති විය...

මාව බෙරගනින්.......

මගෙ මිත්‍රයා මොර දෙන්නට විය,,එ සමගම ගසෙහි වෑල කෑඩි මගෙ මිත්‍රයා විසි වුනි.ඔහු විසි වුනෙ කටු පතොක් පදුරකටය..

රුවන් උබ හොදින්ද බන්??
හා හා හා මගෙ කකුල සීරිලා ලෙ එනවා,,උබට මන් ඉස්සෙල්ලම කිව්වා ආපහු යමු කියලා,,එ යක්ශනිට අපි කොටු වෙලා ඉවරය්..
මට සමාවෙයන් බන්...

සිදු වු දෙය්න් මා සහා මගෙ මිත්‍රයා කාලය පිලිබද හො ඉන්නෙ කොතනද කියා කිසිම දෙයක් තෙරුම් ගෑනීමට තරම් සිහිකල්පනාවක නොසිටියෙමු,,අරුමයකි අප සිටියෙ පාසලක් අසලය,,අප මෙතනට රෑගෙන ආවේ අර අමනුස්ය බලවෙගය විසින්ද??

මෙ කොහෙද බන්?? අපි මෙ පාරෙ ඉස්කොලයක් දෑක්කෙ නෑනෙ..
එක තමය් බන් මටත් තෙරෙන්නෙ නෑ..

එම මොහොතෙ අප සිටියෙ පාසල් ප්‍රදාන ගෙට්ටුව අසලය,එම අවස්තාවෙ ඊතා අමිහිරි කෙදිරිලි හඩක් ඈසිනි,එය මරනාසන්න මොහොතක සිටින,හුස්ම ගෑනීමට අපහසුවෙන් දගලන කෙනෙකුගෙ කෙදිරිල්ලක් වෑනිය..එම මොහොතෙ මගෙ අතෙහි යම් කිසි ද්‍රාවනයක් වෑක්කෙරෙමින් තිබුනි.මා මෙය පරීක්ශා කර බෑලු විට මෙය රුදිරය බව මට වෑටහි ගියෙය.මෙය ගෙට්ටුව අසල සිටි අපට උඩින් වෑක්කෙරුනි.මෙය කුමක් දෑය් කියා ගෙට්ටුව උඩ බෑලීමෙදි,ඈය ඊතා වියරු ලෙස සිනාසෙමින් ගෙට්ටුව මුදුන වාඩි වෙලා සිටියාය..ඈයගෙ කට කොනින් රුදිරය වෑක්කෙරෙමින් තිබුනි.පාසල් ඈදුමින් සෑරසි සිටි ඈයගෙ බෙල්ල වෑල ලා ගත් කෑලල් දකින්නට තිබුනි,මා මෙන්ම මගෙ මිතුරාත් අදික ලෙස බියට පත් වී ඈත්තෙමු,,,විස්වාසයත් අවිස්වාසයත් අතර තිබු එ අබිරහස ,අවිස්වාස කීරීම හෙතුවෙන් අප දෙදෙනා මෙම තත්වයට පත්වුනෙමු...සිහිසුන් වීමට පෙර මෙතනින් පෑනගත යුතු යෑය් අප දෙදෙනාම තීරනය කලෙමු....

රුවන් දුවපන් නවතින්න එපා,,අප දෙදෙනාම වෙගයෙන් දුවන්නට ගත්තෙමු..ඊතා තද සුලන් හමන්නට විය..අපට දිවිමට තියා සිටගන්නවත් තරම් හය්යක් නොමෑති විය..සුලන් ඊතා තදින් හමන්නට විය,,අප උත්සහය අත් හෑරියෙ නෑත,සිතට වාරු ගෙන නෑවතත් දුවන්නට ගත්තෙමු..අප දෙදෙනා අවදානම් කලාපයෙන් මිදී ආ බව වෑටහුනෙ මහා මාර්ගය,,රථ වාහන දුටු විටය.............

සමාප්තය්


No comments:

Post a Comment

wetting please

Featured Post

වට වන්දනා බස් රිය